
ලොව විශ්ව ගම්මානයක් බවට පත් වූ 21 වැනි සියවසේ....ලෝකවාසීන්ගෙන් බහුතරයක්....තම කාර්යය බහුල ජිවිතයෙන් මිදීම සදහා බොහෝ විට පරිගණක ක්‍රීඩා වල නියැලේ.....පරිගණක ක්‍රීඩා පිළිබදව විශේෂ අවධානයෙන් සිටින ලාංකික තරුණ පරපුරට ලොව නවතම ක්‍රීඩා පිළිබදව දැනුවත් කිරීම පමණක් නොව ඉතාම පහසු මිලකට අප විසින් ඔබේ පරිගණකයට සරිලන පරිගණක ක්‍රීඩා ඔබේ නිවසටම ලබා දීමට Black Lanka අපි කටයුතු කරනු ලැබේ........