හිතවත් පාරිබෝගිකය,ඔබ අපගෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගන්නේ පළමුවරටද? එසේනම් දැන් ඔබට Black Lanka වෙතින් හොදම පරිගණක ක්‍රීඩා අඩුම වියදමකින් ගෙදරටම ගෙන්වාගන්න පුළුවන්......පරිගණක ක්‍රීඩා නිවසටම ගෙන්වා ගැනීමට ඔබ සරල පියවර කිහිපයක් අනුගමනය කලයුතු වෙනවා.....ඒ සරල පියවර ටික අනුගමනය කිරීමෙන් පාඩුව ඔබට පරිගණක ක්‍රීඩා නිවසටම ගෙන්වා ගන්න පුළුවන්.......
☛☛☛මෙන්න එහෙනම් ඒ සරල පියවරයන් කිහිපය☚☚☚
1. පළමු පියවර..... ( ඔබගේ තොරතුරු අප වෙත ලබා දීම. )
ඔබ අපට තවවමත් ඔබගේ තොරතුරු ලබාදුන්නේ නැතිද? එසේනම් මෙතනින් ගොස්
ඔබගේ තොරතුරු අපට ලබා දෙන්න..........
ඔබගේ තොරතුරු අපට ලබා දෙන්න..........
ඔයාලා අපිට තොරතුරු ලාබා දෙන්න ඕනේ ඔයාල අපෙන් පලවෙනි පාරට පරිගණක ක්‍රීඩා මිලදී ගන්නවානම් විතරයි.ඔයාලා කලින් අපිත් සමග රෙජිස්ටර් වෙලා තියෙනවනම් මේ ෆෝම් එකපිරවීමට අවශ්‍ය නෑ.කලින් රෙජිස්ටර් වෙලා තියෙන අය කෙලින්ම දෙවැනි පියවර සහ තෙවන පියවර අනුගමනය කරන්න.....
පළමු වතාවට අපෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන අය අනිවාර්යෙන්ම ඉහත ෆෝම් එක පිරවිය යුතුය.ඔබ එය පුරවා අවසායයේ ඔබගේ තොරතුරු අපගේ මෙහෙයුම් පද්දතිය තුල ගබඩා වෙනවා...ඒ වගේම එම තොරතුරු වල රහසිගත බව 100% සුරකින බව අප පොරොන්දු වෙනවා.....
( තොරතුරු ඇතුලත් කිරීමේදී ඔබගේ නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න )
ඔබ තොරතුරු ඇතුලත් කරන අවසානයේ පැය 24ක් ඇතුලත ඔබට කෙටි පණිවිඩයකින් ඔබගේ රෙජිස්ටර් වීම පිළිබද තොරතුරු ලැබෙනු ඇත.එසේම ඔබට පාරිබෝගික අංකයක්ද ලැබෙනු අතර එම පාරිබෝගික අංකය නැවත නැවත පරිගණක ක්‍රීඩා අපගෙන් ලබා ගැනිමේදී සහ තෙවන පියවර වෙත යාමේදී වැදගත් වේ.....
දැන් දෙවැනි පියවරට යමු......
පළමු වතාවට අපෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගැනීමට බලාපොරොත්තු වෙන අය අනිවාර්යෙන්ම ඉහත ෆෝම් එක පිරවිය යුතුය.ඔබ එය පුරවා අවසායයේ ඔබගේ තොරතුරු අපගේ මෙහෙයුම් පද්දතිය තුල ගබඩා වෙනවා...ඒ වගේම එම තොරතුරු වල රහසිගත බව 100% සුරකින බව අප පොරොන්දු වෙනවා.....
( තොරතුරු ඇතුලත් කිරීමේදී ඔබගේ නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න )
ඔබ තොරතුරු ඇතුලත් කරන අවසානයේ පැය 24ක් ඇතුලත ඔබට කෙටි පණිවිඩයකින් ඔබගේ රෙජිස්ටර් වීම පිළිබද තොරතුරු ලැබෙනු ඇත.එසේම ඔබට පාරිබෝගික අංකයක්ද ලැබෙනු අතර එම පාරිබෝගික අංකය නැවත නැවත පරිගණක ක්‍රීඩා අපගෙන් ලබා ගැනිමේදී සහ තෙවන පියවර වෙත යාමේදී වැදගත් වේ.....
දැන් දෙවැනි පියවරට යමු......
2.දෙවන පියවර..... ( මුදල් ගෙවීම. )
ඔබ අපගෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගැනීමේදී පහත අංක වලට
♜ Mobitel M-Cash :- මගින් 071 9 88 74 78 මෙම අංකයට ද,
♜ Dialog Ez-Cash :- මගින් 077 9 88 72 80 මෙම අංකයට ද,
♜ Hutch Ez-Cash :- මගින් 078 6 45 40 98 මෙම අංකයට ද,
♜ Etisalat Ez-Cash :- මගින් 072 9 41 14 54 මෙම අංකයට ද,
මුදල් එවිය හැකි අතර බැංකු ගිණුම් අංක පහත දක්වා ඇත.........
..........බැංකු ගිණුම් අංක..........
★ Commercial Bank :-
♣ Account Name :- Yasindu Roshan Pathum
♣ Account Number :- 8119023676
♣ Branch:- Kottikawatta
★ NSB Bank :-
♣ Account Name :- Yasindu Roshan Pathum
♣ Account Number :- 100955041554
♣ Branch :- Kaduwela
★ Seylan Bank :-
♣ Account Name :- Yasindu Roshan Pathum
♣ Account Number :- 067001711039101
♣Branch :- Malabe
★ BOC Bank :-
♣ Account Name :- Yasindu Roshan Pathum
♣ Account Number :- 75812296
♣ Branch :- Kaduwela
( ඔබ බැංකු ගිණුම් වලට මුදල් බැර කළේනම් මුදල් බැර පත
E-mail කිරීම අනිවාර්ය වේ.)
E-mail කිරීම අනිවාර්ය වේ.)
☠ Email :- Blacklankamedia@gmail.com
☠ Contact :- 0779 88 72 80
ඔබ ඇනවුම් කරන පරිගණක ක්‍රීඩා නිවසටම ගෙන්වා ගැනීමේදී පරිගණක ක්‍රීඩාවේ මිලට අමතරව තැපැල් ගාස්තුද අදාළ වේ.එම නිසා ඔබ අප වෙත මුදල් එවීමේදී DVD ගාස්තුත් සමග තැපැල් ගාස්තුද එවිය යුතුය..........
මුදල් ගනුදෙනුවේදීදැන් ඔබට ඕනෑම,
මුදල් ගනුදෙනුවේදීදැන් ඔබට ඕනෑම,
♣ SLT Teleshop
♣ Dialog Arcade
♣ Keells Super
♣ Cargills Food City සහ ඔබගේ නගරයේ ඕනෑම බලයලත් (Communications) මගින්ද,ඔබට අප වෙත Ez-Cash හෝ Mobitel M-Cash භාවිතා කොට මුදල් එවිය හැක.
ඔබ සතුව ◆ Dialog , ◆ Etisalat ,◆ Hutch , ◆ Mobitel සිම් පතක් ඇත්නම් එමගින්ද ඔබට අපවෙත මුදල් එවිය හැක...........
★ දැනුම්දීමයි - හිතවත් පාරිබෝගිකය ඔබ සතුව ◆ Dialog , ◆ Etisalat , ◆ Hutch , ◆ Mobitel සිම් පතක් නොමැතිනම් , ඔබ ගනුදෙනුව සිදුකළ වෙළදසැලෙන් Reference Number හෝ ඔබ සිදුකල ගණුදෙනුවට අදාළ රිසිට් පතක් ඉල්ලාගන්න.......... වෙළදසැල් හිමිකරුවා එය ඔබට ලබාදීමට නොපැකිලිව කටයුතු කරනු ඇත..........
M-Cash හෝ Ez-Cash මගින් අපවෙත මුදල් යොමුකළ පසු පහත සදහන් දෑ අනුගමනය කරන්න..........
♣ ඔබ අපත් සමග සිදුකල ගණුදෙනුවෙන් පසුව සේවා සපයන්නා විසින් Reference Number (R/N) සහිත රිසිට් පතක් ඔබට ලබා දෙනු ඇත. එම රිසිට්පතෙහි සඳහන් වන Reference Number එක සහ ලියාපදිංචියෙන් පසු අපි ඔබට ලබාදුන් Customer Code, අංකය මෙතැනින් ගොස් අප වෙත අපවෙත දැනුම් දෙන්න. එසේත් නොමැතිනම් එම විස්තර සදහන් කර මෙම දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්න.
0779 88 72 80. ඉන්පසුව ඔබ අපට එවූ මුදල ඔබ අපගේ මෙහෙයුම්පද්දතිය තුල විවෘර්ත කළ ගිණුමට බැරවේ..........
0779 88 72 80. ඉන්පසුව ඔබ අපට එවූ මුදල ඔබ අපගේ මෙහෙයුම්පද්දතිය තුල විවෘර්ත කළ ගිණුමට බැරවේ..........
♣ ඔබ අපවෙත එම තොරතුරු එවීමෙන් පසුව අප නියෝජිතයෙකු ඔබ වෙත කෙටිපණිවිඩයක් එවනු ඇත. ( ඔබ අපවෙත Reference Number එවීමෙන් පසු පැය 12ක් ඇතුලත ඔබ වෙත අපවිසින් එවන කෙටිපණිවිඩය නොලැබුණ හොත් වහාම මෙම අංකය අමතා එය අපවෙත දැනුම් දෙන්න..... >>> 0779 88 72 80 <<<
3.තෙවන පියවර ( මුදල් ගෙවීම සහතික කරන්න. )
ඔබ අප වෙත මුදල් එවීමෙන් පසුව ඒ මුදල ඔබේ බව සහතික කල යුතුය.සහතික කිරීම සදහා පහත ඇති ෆෝම් එක පුරවා ගණුදෙණුව පිලිබදව විස්තර අපවත දැනුම් දිය යුතුය......ඉන්පසුව ඔබට ඔබ ඇනවුම් කල පරිගණක ක්‍රීඩාව නිවසටම ගෙන්වා ගැනීමට හැකිවනු ඇත..........
මුදල් ගණුදෙණුව පිලිබදව තොරතුරු අපවත ලබා දීමට
පහළින් යන්න..........
ගෙවීම් සහතික කිරීම
මුදල් ගණුදෙණුව පිලිබදව තොරතුරු අපවත ලබා දීමට
පහළින් යන්න..........
ගෙවීම් සහතික කිරීම
වැඩි විස්තර දැනගැනීම සදහා අමතන්න.......
Contact Us :- 0779 88 72 80
( Yasindu )
Contact Us :- 0779 88 72 80
( Yasindu )