,

,

♣♣♣ වැදගත් කරුණු ♣♣♣


හිතවත් පාරිබෝගිකය,ඔබ අපගෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගැනීමේදී පහත සදහන් දෑ පිළිබදව සැලකිළිමත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.එය ඔබටද මටද පහසුවක් වනු ඇත.........

අප විසින් පවත්වාගෙන යනු ලබන මෙම කටයුත්ත.ශ්‍රී ලාංකික නව පරපුර උදෙසා මෙන්ම ලාබ ඉපයීමට වඩා සේවා සැපයීම උදෙසා සිදුකරනු අතර.මෙම සේවාවේ උන්නතිය උදෙසා අපවිසින් පරිගණක ක්‍රීඩාවක් සදහා සුළු මුදලක් අය කරනු ලැබේ.මෙම සේවාව මගින් දිවයින පුරා විසිරි සිටින ඕනෑම පරිගණක ක්‍රීඩා ලෝලියෙකුට අපගෙන් ඉතා සුළු මුදලකට පරිගණක ක්‍රීඩා නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව දැන් පවතී.
අලුත් විස්තර,පරිගණක ක්‍රීඩා නිකුත් කිරීම් පිළිබඳව තොරතුරු දැනගැනීම සඳහා අපගේ Facebook සමූහය සමග අදම ඔබත් එකතුවන්න...
☛ https://goo.gl/jR4SLX


ඔබත් පළමුවතාවටද අපගෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගන්නේ....එහෙනම් මෙතනින් ගිහින් ලියාපදිංචි වන්න...  https://goo.gl/7QEdw9

( ලියාපදිංචියේදී ඔබගේ ස්ථිර ජංගම දුරකථන අංකය සහ ස්ථිර ලිපිනය ඇතුලත් කිරීම අනිවාර්ය වේ.)


(පාරිබෝගිකය,ඔබ අපගෙන් මිලදී ගන්නා පළමු මිලදී ගැනීමේදී ඔබගේ තොරතුරු අපගේ මෙහෙයුම්පද්දතිය තුල ගබඩා වේ.නැවත  ඔබ අපගෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගැනීමේදී එම තොරතුරු අනුව පරිගණක ක්‍රීඩා ලබාගත් හැක. එම නිසා ඔබගේ තොරතුරු අපවෙත නැවත ලබාදීමට අවශ්‍ය නැත. ඔබ අපගෙන් සිදුකරන පළමු පරිගණක ක්‍රීඩා මිලදී ගැනීමේදී අප ඔබට කෙටිපනිවිදයක් මගින් Customer Code

 Eg:- (Black000) එකක් එවනු අතර නැවත ක්‍රීඩා මිලදී ගැනීමකදී එම අංකය පමණක් අපවෙත දැනුම් දීම මගින් ඔබට ඕනෑම පරිගණක ක්‍රීඩාවක් මිලදී ගත හැක..........)


මුදල් හුවමාරු සඳහා Mobitel M-Cash , Dialog Ez-Cash හෝ අපගේ බැංකු ගිණුම් වලට මුදල් බැර කරන්න..........



Mobitel M-Cash සහ Dialog Ez-Cash



 ♜ Mobitel M-Cash :- මගින් 071 9 88 74 78  මෙම අංකයට ද,

 Dialog Ez-Cash :- මගින්  077 9 88 72 80 මෙම අංකයට ද,

♜ Hutch Ez-Cash :- මගින්  078 6 45 40 98 මෙම අංකයට ද,
   
 Etisalat Ez-Cash :- මගින්  072 9 41 14 54 මෙම අංකයට ද,

        මුදල් එවිය හැකි අතර බැංකු ගිණුම් අංක පහත දක්වා ඇත.........


..........බැංකු ගිණුම් අංක..........


★ Commercial Bank :-

♣ Account Name :- Yasindu Roshan Pathum
♣ Account Number :- 8119023676
♣ Branch:- Kottikawatta

NSB Bank :-

♣ Account Name :- Yasindu Roshan Pathum
♣ Account Number :- 100955041554
♣ Branch :- Kaduwela

★ Seylan Bank :-


♣ Account Name :- Yasindu Roshan Pathum
♣ Account Number :- 067001711039101
Branch :- Malabe

★ BOC Bank :-

♣ Account Name :- Yasindu Roshan Pathum
♣ Account Number :- 75812296
♣ Branch :- Kaduwela

( ඔබ බැංකු ගිණුම් වලට මුදල් බැර කළේනම් මුදල් බැර පත
E-mail කිරීම අනිවාර්ය වේ.)

 Email :- Blacklankamedia@gmail.com
☠ Contact :- 0779 88 72 80

ඔබ ඇනවුම් කරන පරිගණක ක්‍රීඩා නිවසටම ගෙන්වා ගැනීමේදී පරිගණක ක්‍රීඩාවේ මිලට අමතරව තැපැල් ගාස්තුද අදාළ වේ.එම නිසා ඔබ අප වෙත මුදල් එවීමේදී DVD ගාස්තුත් සමග තැපැල් ගාස්තුද එවිය යුතුය..........
මුදල් ගනුදෙනුවේදී දැන් ඔබට ඕනෑම,

SLT Teleshop
Dialog Arcade
Keells Super
Cargills Food City සහ ඔබගේ නගරයේ ඕනෑම බලයලත් (Communications) මගින්ද,ඔබට අප වෙත Ez-Cash හෝ Mobitel M-Cash භාවිතා කොට මුදල් එවිය හැක.
ඔබ සතුව  Dialog◆ Etisalat , Hutch ,  Mobitel සිම් පතක් ඇත්නම් එමගින්ද ඔබට අපවෙත මුදල් එවිය හැක...........


දැනුම්දීමයි -  හිතවත් පාරිබෝගිකය ඔබ සතුව ◆ Dialog ,  Etisalat ,  Hutch ,  Mobitel සිම් පතක් නොමැතිනම් , ඔබ ගනුදෙනුව සිදුකළ වෙළදසැලෙන් Reference Number හෝ ඔබ සිදුකල ගණුදෙනුවට අදාළ රිසිට් පතක් ඉල්ලාගන්න.......... වෙළදසැල් හිමිකරුවා එය ඔබට ලබාදීමට නොපැකිලිව කටයුතු කරනු ඇත..........

M-Cash හෝ Ez-Cash මගින් අපවෙත මුදල් යොමුකළ පසු පහත සදහන් දෑ අනුගමනය කරන්න..........


ඔබ අපත් සමග සිදුකල ගණුදෙනුවෙන් පසුව සේවා සපයන්නා විසින් Reference Number (R/N) සහිත රිසිට් පතක් ඔබට ලබා දෙනු ඇත. එම රිසිට්පතෙහි  සඳහන් වන Reference Number එක සහ ලියාපදිංචියෙන් පසු අපි ඔබට ලබාදුන් Customer Code,  අංකය මෙතැනින් ගොස් අප වෙත අපවෙත දැනුම් දෙන්න. එසේත් නොමැතිනම් එම විස්තර සදහන් කර මෙම දුරකථන අංකයට කෙටි පණිවිඩයක් එවන්න.
0779 88 72 80. ඉන්පසුව ඔබ අපට එවූ මුදල ඔබ අපගේ මෙහෙයුම්පද්දතිය තුල විවෘර්ත කළ ගිණුමට බැරවේ..........


 ඔබ අපවෙත එම තොරතුරු එවීමෙන් පසුව අප නියෝජිතයෙකු ඔබ වෙත කෙටිපණිවිඩයක් එවනු ඇත. ( ඔබ අපවෙත Reference Number එවීමෙන් පසු පැය 12ක් ඇතුලත ඔබ වෙත අපවිසින් එවන කෙටිපණිවිඩය නොලැබුණ හොත් වහාම මෙම අංකය අමතා එය අපවෙත දැනුම් දෙන්න..... >>> 0779  88 72 80 <<<

ඔබ අපගෙන් තැපැල් මගින් පරිගණක ක්‍රීඩා ගෙන්වා ගැනීමේදී ගාස්තු මෙසේය..........

තැපැල් ගාස්තු දැනගැනීම සදහා මෙතනින් යන්න.

☠ තැපැල් ගාස්තු නියම කරනු ලබන්නේ යවන පැකේජයේ බර අනුව වන අතර, ඔබගේ පහසුව පිණිස එය ඩීවීඩී ගණනට මෙසේ සඳහන් කරන බව කරුණාවෙන් සලකන්න.


( Postal Pack එකක් තුල අඩංගු කල හැක්කේ DVD 12 බව කරුණාවෙන් සලකන්න.ඉන්පසු DVD 20ක් දක්වා උපරිම අය කිරීම රුපියල් 200ක් වේ. )

තැපැල් ගාස්තු පිළිබදව දැනගැනීමට මෙතනින් යන්න...
 http://goo.gl/3CvsQ9

 වැඩි විස්තර  දැනගැනීම සදහා දුරකථන අංකය :- 0779 88 72 80.