ඔන්න යාලුවනේ අද කියන්න යන්නේ Assassin's Creed කතාමාලාවේ තවත් කතාවක් ගැනයි....මේක කතාවත් අනිත් ඒවා වගේම තමයි...ඒත් අනිත් ඒවාට වැඩ මේක පට්ට, Assassin's Creed 1,2,3, වගේ ඒවා ඔයාල ප්ලෙයි කරලා ඇතිනේ....
ඔන්න ඉතින් මේ Assassin's Creed Black Flag එකත් දැන් ඔයාලට Black Lanka වෙතින් නිවසටම අඩුම මුදලකට ගෙන්න ගන්න පුළුවන්...ගේම් එකේ පිංතූර ටිකක් පහලින් බලන්නකෝ....
( පින්තුරය විශාල කිරීමට පින්තුරය මත ක්ලික් කරන්න )
මෙම පරිගණක ක්‍රීඩාව ඔබේ පරිගණකයේ ක්‍රියාකරවිය හැකිද? අන්න ඒ ගැටලුව එන අපේ යාළුවන්ට එහෙනම් මේ පිංතුරේ දැම්මා...එහෙනම් බලාගන්නකෝ System Requirements ටික...
( පින්තුරය විශාල කිරීමට පින්තුරය මත ක්ලික් කරන්න )
දැන් ඔයාලට මේ පරිගණක ක්‍රීඩාවත් Black Lanka වෙතින් නිවසටම ගෙන්වා ගන්න පුළුවන්...සරල පියවර කිහිපයයි ඔබ අනුගමනය කලයුත්තේ....
☂ ඔබ අපගෙන් පරිගණක ක්‍රීඩා ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවද? ඔයා අපෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගන්නේ පළමු වතාවටද? එහෙනම් මෙතනින් ගිහින්
☂ ඔබ අපගෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගෙන තිබේද? ඔබට මෙම පරිගණක ක්‍රීඩාවත් නිවසටම ගෙන්වාගැනීමට අවශ්‍යද? එසේනම් මෙතනින් ගිහින් පරිගණක ක්‍රීඩාව ඇණවුම් කරන්න...☛☛☛ https://goo.gl/9q7wBP
☂ අපගේ පරිගණක ක්‍රීඩා මෙනුව ☛☛☛ https://goo.gl/VicwOJ
☂ අපගැන කෙටියෙන් ☛☛☛ http://goo.gl/SDNsBo
➽➽➽ අපගේ දුරකථන අංකය :- 0779 88 72 80