ඔන්න ඉතින් යාලුවනේ හැමදාම හොදම පරිගණක ක්‍රීඩා ඔයාලට ලබාදෙන Black Lanka වෙතින් ඔයාලට තවත් පට්ට ගේම් එකක් ගෙනාවා...මේක ගැන ඉතින් නොදන්නා කවුරුත් නැහැ...Watch Dogs කිව්වම ඕන කෙනෙක් දන්නවනේ...මේක Action-Adventure
ගේම් එකක්
කිව්වොත් නිවැරදි...
ගේම් එකේ පිංතුර ටිකක් එහෙනම් පහලින් බලන්නකෝ....
( පින්තුරය විශාල කිරීමට පින්තුරය මත ක්ලික් කරන්න )
මෙම පරිගණක ක්‍රීඩාව ඔබේ පරිගණකයේ ක්‍රියාකරවිය හැකිද? අන්න ඒ ගැටලුව එන අපේ යාළුවන්ට එහෙනම් මේ පිංතුරේ දැම්මා...එහෙනම් බලාගන්නකෝ System Requirements ටික...
( පින්තුරය විශාල කිරීමට පින්තුරය මත ක්ලික් කරන්න )
දැන් ඔයාලට මේ පරිගණක ක්‍රීඩාවත් Black Lanka වෙතින් නිවසටම ගෙන්වා ගන්න පුළුවන්...සරල පියවර කිහිපයයි ඔබ අනුගමනය කලයුත්තේ....
☂ ඔබ අපගෙන් පරිගණක ක්‍රීඩා ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවද? ඔයා අපෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගන්නේ පළමු වතාවටද? එහෙනම් මෙතනින් ගිහින්
☂ ඔබ අපගෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගෙන තිබේද? ඔබට මෙම පරිගණක ක්‍රීඩාවත් නිවසටම ගෙන්වාගැනීමට අවශ්‍යද? එසේනම් මෙතනින් ගිහින් පරිගණක ක්‍රීඩාව ඇණවුම් කරන්න...☛☛☛ https://goo.gl/9q7wBP
☂ අපගේ පරිගණක ක්‍රීඩා මෙනුව ☛☛☛ https://goo.gl/VicwOJ
☂ අපගැන කෙටියෙන් ☛☛☛ http://goo.gl/SDNsBo
➽➽➽ අපගේ දුරකථන අංකය :- 0779 88 72 80










