ඔන්න යාලුවනේ Black Lanka අපි ඔයාලට තවත් පට්ට ගේම් එකක් ගෙනාවා...මේක ගැන අපේ යාලුවෝ දන්නේ නැත්තේ නැහැනේ....Medal Of Honor කියපුවාම දැන් පොඩි ළමයින් දන්න එකේ අපේ මේ අලි බබාලා නොදන්න විදිහක් නැහැනේ...මම ගේම් එකේ කතාව ගැනනම් කියන්න කැමති නැහැ....
මොකද එතකොට ඔයාලට ගේම් එක ගැන අගයක් නැතිවෙනවනේ...එක නිසා ඔයාලත් මේ ගේම් එක ගහලම බලන්න කියල මම ආරාධනා කරනවා....
( පින්තුරය විශාල කිරීමට පින්තුරය මත ක්ලික් කරන්න )
මෙම පරිගණක ක්‍රීඩාව ඔබේ පරිගණකයේ ක්‍රියාකරවිය හැකිද? අන්න ඒ ගැටලුව එන අපේ යාළුවන්ට එහෙනම් මේ පිංතුරේ දැම්මා...එහෙනම් බලාගන්නකෝ System Requirements ටික...
( පින්තුරය විශාල කිරීමට පින්තුරය මත ක්ලික් කරන්න )
දැන් ඔයාලට මේ පරිගණක ක්‍රීඩාවත් Black Lanka වෙතින් නිවසටම ගෙන්වා ගන්න පුළුවන්...සරල පියවර කිහිපයයි ඔබ අනුගමනය කලයුත්තේ....
☂ ඔබ අපගෙන් පරිගණක ක්‍රීඩා ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවද? ඔයා අපෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගන්නේ පළමු වතාවටද? එහෙනම් මෙතනින් ගිහින්
☂ ඔබ අපගෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගෙන තිබේද? ඔබට මෙම පරිගණක ක්‍රීඩාවත් නිවසටම ගෙන්වාගැනීමට අවශ්‍යද? එසේනම් මෙතනින් ගිහින් පරිගණක ක්‍රීඩාව ඇණවුම් කරන්න...☛☛☛ https://goo.gl/9q7wBP
☂ අපගේ පරිගණක ක්‍රීඩා මෙනුව ☛☛☛ https://goo.gl/VicwOJ
☂ අපගැන කෙටියෙන් ☛☛☛ http://goo.gl/SDNsBo
➽➽➽ අපගේ දුරකථන අංකය :- 0779 88 72 80