,

,

Medal Of Honor 2010 ( Release Date : October 12, 2010 )


ඔන්න වෙදිතියාගන්න කැමති අපේ යාලුවන්ට Black Lanka අපි තවත් ලස්සන ගේම් එකක් ගෙනාවා....ගේම් එකා නම් පට්ට කියල ඔයාලට මම පහලින් දාල තියෙන පින්තුට ටික බැලුවාම තේරුම් ගන්න පුළුවන්...මේක ටිකක් පරණ ගේම් එකක් තමයි ඒත් පරණ උනාට ග්‍රැෆික් නම් සුපිරියි.....
ඔයාලටත් දැන් මේ ගේම් ඒක Black Lanka වෙතින් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා....



 ( පින්තුරය විශාල කිරීමට පින්තුරය මත ක්ලික් කරන්න )

මෙම පරිගණක ක්‍රීඩාව ඔබේ පරිගණකයේ ක්‍රියාකරවිය හැකිද? අන්න ඒ ගැටලුව එන අපේ යාළුවන්ට එහෙනම් මේ පිංතුරේ දැම්මා...එහෙනම් බලාගන්නකෝ System Requirements ටික...

( පින්තුරය විශාල කිරීමට පින්තුරය මත ක්ලික් කරන්න )

දැන් ඔයාලට මේ පරිගණක ක්‍රීඩාවත් Black Lanka වෙතින් නිවසටම ගෙන්වා ගන්න පුළුවන්...සරල පියවර කිහිපයයි ඔබ අනුගමනය කලයුත්තේ....

  ඔබ අපගෙන් පරිගණක ක්‍රීඩා ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවද? ඔයා අපෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගන්නේ පළමු වතාවටද? එහෙනම් මෙතනින් ගිහින් 
ලියාපදිංචිවන්න... https://goo.gl/7QEdw9

  ඔබ අපගෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගෙන තිබේද? ඔබට මෙම පරිගණක ක්‍රීඩාවත් නිවසටම ගෙන්වාගැනීමට අවශ්‍යද? එසේනම් මෙතනින් ගිහින් පරිගණක ක්‍රීඩාව ඇණවුම් කරන්න... https://goo.gl/9q7wBP

  අපගේ පරිගණක ක්‍රීඩා මෙනුව ☛ https://goo.gl/VicwOJ 

  අපගැන කෙටියෙන් ☛ http://goo.gl/SDNsBo

➽➽➽ අපගේ දුරකථන අංකය :-  0779 88 72 80