,

,

Far Cry 4 ( Release Date : November 18, 2014 )


ඔන්න අපේ යාලුවන්ට ගෙනාවා Far Cry කතා මාලාවේ නවතම ක්‍රීඩාව...Far Cry කියපුවාම කතා දෙකක් නැහැනේ....Ubisoft ගේම් ගැන කවුරුත් දන්නවනේ...හොඳයි ඉතින් මේකේ නම කිව්වම පොඩි ළමයි පවා දන්න කියන  එකේ මේක ගැන මම වැඩි විස්තර කියන්න යන්නේ නෑ.... මොකද මේ ගේම් එක නොදන්න කෙනෙක් නැති නිසා.....ගේම් එකේ ග්‍රැෆික් එහෙම හොදයි...
සුපිරි කතාවකුත් තියෙනවා...මිෂන් ගොඩකුත් තියෙනවා තව මේකේ අලි , ත්‍රීවිල් එහෙමත් තියෙනවා....ගේමේ එකේ පින්තුර ටිකක් එහෙනම් පහලින් බලන්නකෝ....  




 ( පින්තුරය විශාල කිරීමට පින්තුරය මත ක්ලික් කරන්න )

මෙම පරිගණක ක්‍රීඩාව ඔබේ පරිගණකයේ ක්‍රියාකරවිය හැකිද? අන්න ඒ ගැටලුව එන අපේ යාළුවන්ට එහෙනම් මේ පිංතුරේ දැම්මා...එහෙනම් බලාගන්නකෝ System Requirements ටික...

( පින්තුරය විශාල කිරීමට පින්තුරය මත ක්ලික් කරන්න )

දැන් ඔයාලට මේ පරිගණක ක්‍රීඩාවත් Black Lanka වෙතින් නිවසටම ගෙන්වා ගන්න පුළුවන්...සරල පියවර කිහිපයයි ඔබ අනුගමනය කලයුත්තේ....

  ඔබ අපගෙන් පරිගණක ක්‍රීඩා ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවද? ඔයා අපෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගන්නේ පළමු වතාවටද? එහෙනම් මෙතනින් ගිහින් 
ලියාපදිංචිවන්න... https://goo.gl/7QEdw9

  ඔබ අපගෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගෙන තිබේද? ඔබට මෙම පරිගණක ක්‍රීඩාවත් නිවසටම ගෙන්වාගැනීමට අවශ්‍යද? එසේනම් මෙතනින් ගිහින් පරිගණක ක්‍රීඩාව ඇණවුම් කරන්න... https://goo.gl/9q7wBP

  අපගේ පරිගණක ක්‍රීඩා මෙනුව ☛ https://goo.gl/VicwOJ 

  අපගැන කෙටියෙන් ☛ http://goo.gl/SDNsBo

➽➽➽ අපගේ දුරකථන අංකය :-0779 88 72 80