,

,

WWE 2K15 PC ( Release Date : April 28, 2015 )


හම්මෝ ඔන්න කාලෙකින් තවත් සුපිරි ගේම් එකක් රිලීස් උනා...මේක ඉතින් අපේ රෙස්ට්ලින්ග් පිස්සන්ට සුභ ආරංචියක් වෙයි...කලින් W2K ගේම් වලට වැඩිය මේකේ ග්‍රැෆික් සුපිරි...ඒ වගේම තමයි ඇක්ෂන් එහෙමත් පට්ට...ගේම් එකේ පින්තුර ටිකක් මම පහලින් දාල තියෙනවා...
ඔයාලත් ගිහින් බලලා ගේම් එක කොහොමද කියල දැනගන්නකෝ...ඒ වගේම තමයි මේ ගේම් එකත් දැන් Black Lanka අපෙන් ඔයාලට නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා...



 ( පින්තුරය විශාල කිරීමට පින්තුරය මත ක්ලික් කරන්න )


මෙම පරිගණක ක්‍රීඩාව ඔබේ පරිගණකයේ ක්‍රියාකරවිය හැකිද? අන්න ඒ ගැටලුව එන අපේ යාළුවන්ට එහෙනම් මේ පිංතුරේ දැම්මා...එහෙනම් බලාගන්නකෝ System Requirements ටික...


( පින්තුරය විශාල කිරීමට පින්තුරය මත ක්ලික් කරන්න )

දැන් ඔයාලට මේ පරිගණක ක්‍රීඩාවත් Black Lanka වෙතින් නිවසටම ගෙන්වා ගන්න පුළුවන්...සරල පියවර කිහිපයයි ඔබ අනුගමනය කලයුත්තේ....

  ඔබ අපගෙන් පරිගණක ක්‍රීඩා ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවද? ඔයා අපෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගන්නේ පළමු වතාවටද? එහෙනම් මෙතනින් ගිහින් 
ලියාපදිංචිවන්න... https://goo.gl/7QEdw9

  ඔබ අපගෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගෙන තිබේද? ඔබට මෙම පරිගණක ක්‍රීඩාවත් නිවසටම ගෙන්වාගැනීමට අවශ්‍යද? එසේනම් මෙතනින් ගිහින් පරිගණක ක්‍රීඩාව ඇණවුම් කරන්න... https://goo.gl/9q7wBP

  අපගේ පරිගණක ක්‍රීඩා මෙනුව ☛ https://goo.gl/VicwOJ 

  අපගැන කෙටියෙන් ☛ http://goo.gl/SDNsBo

➽➽➽ අපගේ දුරකථන අංකය :-  0779 88 72 80