,

,

Project CARS ( Release Date : May 7, 2015 )


ඔන්න ඉතින් කාර් ගේම් වලට ආස අයට Black Lanka අපි ගෙනාවා ලගදී රිලීස් උන සුපිරි කාර් ගේම් කෑල්ලක්... මේක සුපිරි ග්‍රැෆික් වලින් පිරිපුන් පට්ට ගේම් එකක් කිව්වොත් වැරදි නෑ....මේක නීඩ් ෆොර් ස්පීඩ් එකට වැඩිය පට්ට ගේම් එකක්... මේක ලගදී රිලීස් උන නිසා ගොඩක් දෙනෙක් මේක ගැන දන්නේ නැතුව ඇති...ඔන්න ඉතින් එහෙම දන්නේ නැති අයට
මම පහලින් පින්තුර ටිකක් දැම්ම බලන්න...එහෙනම් ඒ පින්තුර ටික බලලා ගේම් ඒක කොහොමද කියල බලන්නකෝ....



 ( පින්තුරය විශාල කිරීමට පින්තුරය මත ක්ලික් කරන්න )


මෙම පරිගණක ක්‍රීඩාව ඔබේ පරිගණකයේ ක්‍රියාකරවිය හැකිද? අන්න ඒ ගැටලුව එන අපේ යාළුවන්ට එහෙනම් මේ පිංතුරේ දැම්මා...එහෙනම් බලාගන්නකෝ System Requirements ටික...

( පින්තුරය විශාල කිරීමට පින්තුරය මත ක්ලික් කරන්න )

දැන් ඔයාලට මේ පරිගණක ක්‍රීඩාවත් Black Lanka වෙතින් නිවසටම ගෙන්වා ගන්න පුළුවන්...සරල පියවර කිහිපයයි ඔබ අනුගමනය කලයුත්තේ....

  ඔබ අපගෙන් පරිගණක ක්‍රීඩා ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවෙන් ඉන්නවද? ඔයා අපෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගන්නේ පළමු වතාවටද? එහෙනම් මෙතනින් ගිහින් 
ලියාපදිංචිවන්න... https://goo.gl/7QEdw9

  ඔබ අපගෙන් පරිගණක ක්‍රීඩා මිලදී ගෙන තිබේද? ඔබට මෙම පරිගණක ක්‍රීඩාවත් නිවසටම ගෙන්වාගැනීමට අවශ්‍යද? එසේනම් මෙතනින් ගිහින් පරිගණක ක්‍රීඩාව ඇණවුම් කරන්න... https://goo.gl/9q7wBP

  අපගේ පරිගණක ක්‍රීඩා මෙනුව ☛ https://goo.gl/VicwOJ 

  අපගැන කෙටියෙන් ☛ http://goo.gl/SDNsBo

➽➽➽ අපගේ දුරකථන අංකය :-  0779 88 72 80